Thursday, 12 October 2017

පුලුවන්නම් විනාඩියක් නතර වෙලා කියවලා යන්න

පුලුවන්නම් විනාඩියක් නතර වෙලා කියවලා යන්න
ඔයාලට ගොඩක් පිං සිද්ද වෙනවා.
මේ තියෙන්නෙ ගාලු දිස්ත්‍රික්කයේ දකුනු පලතෙ මීගස්පිටිය කියන පුන්චි ගමේ තියෙන ලස්සන පන්සලක්.           
මේ පන්සලෙ තමයි ජනවාරි 20 නොකඩවා පෙරහරක් කරන්නෙ. කලක සිට අපේ පන්සලට චෛත්‍යයක් නැති අඩුව දැනුනා . පෝයට සිල්ගන්න බෝදි පුජා තියන්න අපු හැමෝටම දැනුන එ අඩුව පුරවන්න ගමේ කොල්ලො ටිකට ලොකු හිනයක් තිබුනා. එ හිනෙ හැබෑ කරගන්න ගමේ අය හැම දෙනාම මහන්සි වෙනව.
පාරක් පාරක් ගානේ ගිහින් අදාර එකතු කරා. ගමෙ පුලුවන් උදවිය වැලි ගල් සිමෙන්ති කම්බි අපට ලබා දුන්න.
ඔයාලට ගොඩක් පින්.
දැනට ලක්ෂ 15ක පමන වැඩ අවසන් පින්වත් අම්මෙ තත්තෙ අයියෙ අක්කෙ අස්තුමේන්තු මුදල ලක්ශ 60ක් විතර
අපට මෙ චෛත්‍යය අවසන් කරන්න මදි.    යලුවනේ.පුලුවන් අය ඌරගස්මන්හන්දිය මහජන බැංකුවට ඔබට පුලුවන් හැකි අයුරකින්  ආදාර කරන්න ඔබට ගොඩක් පිං. ඔයාලට පුලුවන්නම් උදව් කරල මේ පිංකමට දායක වෙන්න. වදින්න වදින්න  කුසල් රැස් වෙන මේ මහා උතුම් පිං කමට ඔබට හකි අයුරින් දායක වන්න.  බුදුසරණයි      මෙය දකින අය මෙය share කරමින් මෙ දර්ම ධනයට රුකුලක් වෙන්න. account no 197200170028047  uragasmanhandiya. Dhammavimala thero









No comments:

Post a Comment